Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නීල

කතෘ (Author): Yanusha Lakmali
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

යොවුන් ලේඛිකාවක් වන යනූෂා ලක්මාලිගේ හයවන නවකතාව 'නීල' නැමති මේ කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය මීට පෙර 'පාර', 'තරු', 'යක්දෙහි කන්ද’, 'ඇට්ටේරියා මල්’ සහ 'මඩුවන්වෙල’ යනුවෙන් නවකතා පහක් ප්‍රකාශයට පත්කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන දිනා ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැළෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත්වන දාහත්වන කෘතිය වන්නේද මේ 'නීල’ නවකතාවය.

ISBN
9786245941933
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නීල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.