Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පාර

කතෘ (Author): Yanusha Lakmali
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"රාත්‍රියේ වට වරුසාවෙන් සරසවි බිම මඩ වී ඇත. පාරෙහි තිබූ ඇතැම් මඩවළක් මඩ වතුරෙන් පිරී ගොසිනි. වාහනයක් යන විට ඒවායෙන් විසි වන මඩවලින් වැළකීමට පාරෙහි යන එන්නන් පරෙස්සම් විය යුතුය. අලුත පිපුණු මල් බිම වැටී ඇති අතර ඒවා මඩවලින් වැසී ගොසිනි. ගස් තවමත් වැහිබිදු බේරමින් නිසොල්මනේ බලා සිටියි. කුරුල්ලන්ගේ හඬද වෙනදා තරම් සන්සුන් නැත. එයින් නික්මෙන්නේ අදෝනාවක් යැයි මට සිතේ. අහස ද කළු වලාකුළින් බරව ඇත. එක්වරම වැසි කඩා හැලේ දැයි යනු සැක සහිතය. කුඩයක්වත් අතට නොගත් මෝඩකම යැයි දැන් සිතේ"

ISBN
9786246586089
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.