Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉන්බොක්ස්

ඉන්බොක්ස්

කතෘ (Author): Yanusha Lakmali
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ හත්වන නවකතාව ඉන්බොක්ස් කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය සිය නවකතා සඳහා ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන, ජාතික යෞවන සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් රාජ්‍ය සම්මාන හිමිකරගෙන ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, ගීතය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැළෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත්වෙන විසි වෙනි කෘතිය වන්නේද මෙකී ඉන්බොක්ස් කෘතියයි.

ISBN
9786245941926
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Review for Inbox by Yanusha Lakmali
    ලස්සන පොතක් ❤️ ජීවිතයට ආදර්ශයක් දෙන ලස්සන කතාවක් ❤️
    Ishani රාක්කයේ ඇත ·
Write a review

You're reviewing: ඉන්බොක්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.