Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

තරු

කතෘ (Author): Yanusha Lakmali
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ "තරු” නවකතාව ග්‍රීක පුරාවෘත්තයක් වර්තමාන සමාජ සංස්ථාව තුළ ප්‍රතිනිර්මාණය කළ කෘතියක් සේ සදහන් කළ හැකිය. කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය තරු නවකතාවට අමතරව පාර, යක්දෙහි කන්ද, ඇට්ටේරියා මල්, මඩුවන්වෙල, නීල, ඉන්බොක්ස් සහ සංකස්සර යනුවෙන් නවකතා කෘති ප්‍රකාශයට පත් කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් සාහිත්‍ය සම්මාන දිනා ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ද ඇය ග්‍රන්ථකරණයේ නියැළෙන්නීය.

ISBN
9786246586096
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.