Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යක්දෙහි කන්ද

යක්දෙහි කන්ද

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හඳ යාන්තමට අහසට මෝදු වෙලා තිබුණෙ හරියට

අනවසරයෙන් ඇතුළු වුණා වගේ.

පොල් ගස්වල හෙවණැලි මිදුල පුරා

හොල්මන් කරද්දි ඇඟට සීතලක් දැනුණා.

හෙට දවස ගොඩනඟා ගන්න හැටි

ගැනයි දේහා කල්පනා කළේ. උදේ

ඉඳලා කල්පනා කළත් හොඳයි කියලා හිතෙන

අදහසක් නං ඔළුවට ආවෙම නෑ.

ISBN
9786245941995
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යක්දෙහි කන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.