Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / යනූෂා ලක්මාලි / සංකස්සර

සංකස්සර

About this book

ප්‍රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ අටවන නවකතාව "සංකස්සර” නැමති මේ කෘතියයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය මීට පෙර “පාර”, “තරු”, “යක්දෙහි කන්ද”, “ඇට්ටේරියා මල්”, “මඩුවන්වෙල”, “නීල” සහ “ඉන්බොක්ස්” යනුවෙන් නවකතා හතක් ප්‍රකාශයට පත්කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මාන, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මාන, ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන සහ වයඹ පළාත් සාහිත්‍ය සම්මාන දිනා ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, විචාරය යන සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ නියැලෙන යනූෂා ලක්මාලිගේ ප්‍රකාශයට පත් වන විසිඑක් වන කෘතිය වන්නේද මේ “සංකස්සර” නවකතාවය.

Details
ISBN
9786242033402
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංකස්සර

Reviews are published once a member of our team has read them.