කැත බලු කුක්කා

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
ketha-balu-kukka-dick-king-smith-ranjan-susara-publication

“හොඳ බල්ලා...” මිනිසා බයෙන් වෙවුලමින් කීවේය. කැත බලු කුක්කා මේ වදන් පෙළත් සමඟ තවත් දිරිමත් වූවාක් මෙනි. බලු කුක්කා ඇඟට පැන මිනිසාගේ පපුවට උගේ විශාල පාද දෙක තැබුවේය. මිනිසා තරමක් කුඩා අයෙක් විය. බල්ලාගේ බර ඔහුට තදින්ම දැනෙන්නට වූ අතර කෙළින් සිටීමට නොහැකිව පිටුපසට ඇදගෙන වැටුණේය. ඔහු බල්ලාගෙන් බේරෙන්නට කෑගසන්නට විය. “නෑ... නෑ... මාව බේරගන්න... අපොයි... අපොයි...

Back to Top