Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කැත බලු කුක්කා

කැත බලු කුක්කා

About this book

“හොඳ බල්ලා...” මිනිසා බයෙන් වෙවුලමින් කීවේය. කැත බලු කුක්කා මේ වදන් පෙළත් සමඟ තවත් දිරිමත් වූවාක් මෙනි. බලු කුක්කා ඇඟට පැන මිනිසාගේ පපුවට උගේ විශාල පාද දෙක තැබුවේය. මිනිසා තරමක් කුඩා අයෙක් විය. බල්ලාගේ බර ඔහුට තදින්ම දැනෙන්නට වූ අතර කෙළින් සිටීමට නොහැකිව පිටුපසට ඇදගෙන වැටුණේය. ඔහු බල්ලාගෙන් බේරෙන්නට කෑගසන්නට විය. “නෑ... නෑ... මාව බේරගන්න... අපොයි... අපොයි...

Details
ISBN
9786246586003
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කැත බලු කුක්කා

Reviews are published once a member of our team has read them.