Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කාසාවකණ්ඨක

කාසාවකණ්ඨක

ප්‍රකාශක (Publisher): CK Media Lanka
About this book

සංඝ සමාජය දැඩි ලෙස දූෂණය වී ඇති බව ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම පිළිගන්නා කරුණකි. මේ පිළිබඳව විවිධ කථිකාවන් ගොඩ නැගී ඇත. ශාස්ත්‍රීය ප්‍රවේශයකින් මෙකී අර්බුදය පිළිබඳව සාකච්ඡා කළ ගිහි පැවිදි විද්වත් සමාජ කොටස් විවිධ කෝණවලින් මේ දෙස බැලූහ.

මෙම ග්‍රන්ථයේ ප්‍රයත්නය වන්නේද මේ ශාසනික අර්බුදය යම් පමණකින් ඉස්මතු කොට ශාසනීය ප්‍රතිසංස්කරණයකට කතිකාවක් ගොඩ නැගීමය.

ගෞරව හා පශ්චාත් උපාධිධරයෙකු වන චන්දන කාරියවසම් මහතා 1994 සිට 2001 දක්වා රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. අනතුරුව රිවිර ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු 2016 වසරේ රිවිර දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා බවට පත්විය. චන්දන කාරියවසම් මහතා දැනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මාධ්‍ය කළමනාකාරවරයා වශයෙන් සේවය කරයි.

ISBN
9786245080052
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කාසාවකණ්ඨක
This book කාසාවකණ්ඨක චන්දන කාරියවසම්
රු. 562.50 රු. 625.00
මෙතෙක් නොකී හන්තානේ කතාවක් චාමර ප්රශංස මුතුකුමාරණ
රු. 640.00 රු. 800.00
චෙම්මනි තරිඳු ජයවර්ධන
රු. 544.00 රු. 680.00
3 books selected
රු. 1,746.50 රු. 2,105.00
Save රු. 358.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාසාවකණ්ඨක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.