රෝස් - 3

Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
rose-3-manel-jayanthi-holly-webb-pahan

කාලයක් තිස්සේ රජ පවුලට කෙනෙහිලිකම් කළ යාබද රටක විසූ ගොසැමර් නම් මායාකාරයා හා වෙන් නම් නිළධාරියා රජු ළඟ තිබූ පැරණි වටිනා මායා වෙස් මුහුණුක් සොරාගෙන යාමෙන් මෙම කතාව ඇරඹේ.

රෝස් රාජකීය මායා ශිල්පියා සමඟ වැනීසියට ගොස් මුහුණ පෑ අපූර්ව සිදුවීම් මෙහි ඇතුළත් ය.

Back to Top