Back to Top
රෝස් - 3
Special Price
රු. 810.00
Regular Price
රු. 900.00
In stock
SKU
rose-3-manel-jayanthi-holly-webb-pahan
කාලයක් තිස්සේ රජ පවුලට කෙනෙහිලිකම් කළ යාබද රටක විසූ ගොසැමර් නම් මායාකාරයා හා වෙන් නම් නිළධාරියා රජු ළඟ තිබූ පැරණි වටිනා මායා වෙස් මුහුණුක් සොරාගෙන යාමෙන් මෙම කතාව ඇරඹේ.
රෝස් රාජකීය මායා ශිල්පියා සමඟ වැනීසියට ගොස් මුහුණ පෑ අපූර්ව සිදුවීම් මෙහි ඇතුළත් ය.
Author | මානෙල් ජයන්ති ගුණසේකර - Manel Jayanthi Gunasekara (57), Holly Webb (4) |
---|---|
Publisher | පහන් ප්‍රකාශන - Pahan Prakashana (114) |
ISBN | 9786245834723 |
---|---|
පිටු ගණන | 199 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review