Back to Top
සෙනෙහෙබර රූත්
Special Price
රු. 1,040.00
Regular Price
රු. 1,300.00
In stock
SKU
senehebara-ruth-pearl-s-buck-manel-jayanthi-wijesooriya
ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද ? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.
පර්ල් එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්වීය හැක. එය විවාහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවීය පිලිබඳ පුළුල් විවරණයක් ද වේ.