Back to Top
මංමුළාවී
Special Price
රු. 200.00
Regular Price
රු. 250.00
Out of stock
SKU
manmulawee-sanji-kariyawasam-susara-publishers
කන අසලම මේ ගෑනි බෙරිහන් දෙයි.කොයි මොහොතේ හෝ කන් බෙරේ පුපුරයි. හිස අතින් අල්ලාගෙනම මම නැගිට්ටෙමි.
"බොට ඔය මුකුත් නෑනෙ මං කියන දේට කැමති වුණා නම්. එහෙනම් දැන් සැපට ඉන්නවා”
මේ ගෑනිගේ පෙනුම මිනිහෙකු වගේය. කටහඬත් මිනිහෙකු මෙන්ය.
"දැන් ඉතින් ඕව ඇදපන්..." ඇය මහ හඬින් සිනාසෙයි.
"දැන් වුණත් පරක්කු නෑ... මං කියන දේ අහපන්...”
හිස කැක්කුම මොහොතකට අමතක විය. මා පහත් වී ලොකු කළු ගලක් දෑතින්ම ඔසවා ගත්තෙමි.