මංමුළාවී
About this book
කන අසලම මේ ගෑනි බෙරිහන් දෙයි.කොයි මොහොතේ හෝ කන් බෙරේ පුපුරයි. හිස අතින් අල්ලාගෙනම මම නැගිට්ටෙමි.
"බොට ඔය මුකුත් නෑනෙ මං කියන දේට කැමති වුණා නම්. එහෙනම් දැන් සැපට ඉන්නවා”
මේ ගෑනිගේ පෙනුම මිනිහෙකු වගේය. කටහඬත් මිනිහෙකු මෙන්ය.
"දැන් ඉතින් ඕව ඇදපන්..." ඇය මහ හඬින් සිනාසෙයි.
"දැන් වුණත් පරක්කු නෑ... මං කියන දේ අහපන්...”
හිස කැක්කුම මොහොතකට අමතක විය. මා පහත් වී ලොකු කළු ගලක් දෑතින්ම ඔසවා ගත්තෙමි.
Details
ISBN
9786246586515
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review