Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිරිය පුතෙක්

දිරිය පුතෙක්

About this book

“ළමා මනස මනස හොඳින් වටහා ගත් ගුරුවරියක් ලෙසින් සාහිත්‍යකරණයට පිවිසෙන ලේඛිකාව සමාජ පරිසරය තුළ දරුවන් විඳවන ඛේදනීය බව කතිකාවතක් ලෙස ගෙනහැර පාමින් ග්‍රන්ථයට එක්කර ඇති සාධාරණත්වය අගය කළ යුතුමය. ළමාකම තුළ සැඟවී ඇති කුසලතා ඔපවත් කෙරෙන ආකාරය මෙන්ම මිනිසත්කම හොඳින් ඉස්මතු කෙරෙන මෙම ග්‍රන්ථය වැඩිහිටි සමාජයට ද වැදගත් පණිවුඩයක් ලබා දී ඇත. කතුවරියගේ අභිප්‍රාය වී ඇත්තේ ඉදිරි පරපුරට ඉලක්කයක් ලබා දීමය. ධෛර්යය සහ පිරිසිදු මානසිකත්වය අනාගතය ශක්තිමත් කරවන ආභරණ බව අනාගත පරපුරට පෙන්වන කැඩපතක් ලෙස මම 'දිරිය පුතෙක්’ දකිමි.”

දේශබන්ධු, දේශකීර්ති, කලා සූරී,

කලාභූෂණ, ජ්‍යෝතීර්විද්‍යා විභූෂණ

හේම ශ්‍රී අමරසිංහ

ISBN
9786246586331
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිරිය පුතෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.