රිදී එළියක්
About this book
හරවත් සමාජයක් ගොඩනැගීම සඳහා තම සුරත මෙහෙයවන වසන්තා කුමුදිනී කන්නන්ගර, තම නවතම කෘතිය තුළින් ලේඛන කලාවේ මනා පරිචයක් පෙන්වා ඇත. තම ජීවිතය අනාගත පරපුර වෙනුවෙන්ම කැප කරමින්, නිදහස් කාලය සමාජ ශෝධනය වෙනුවෙන් වෙන් කර ගනිමින් විශිෂ්ට මෙහෙවරක යෙදෙන ඇය, මෙම කෘතියෙන් දරුවන් වෙනුවෙන් වැඩිහිටියන්ගේ වගකීම හොඳින් පෙන්වා ඇත.
වර්තමාන සමාජ ස්ථරය තුළ සිදු වෙමින් පවතින මෙම සිදුවීම් පෙළ කතුවරිය තම කතා ගර්භයට ඔබ්බවා ඇත්තේ එක්තරා පණිවිඩයක්ද සමගය. ඒ, සත්‍ය කවදා හෝ නිරාවරණය වන බවය.
හේම ශ්‍රී අමරසිංහ
දේශ බන්ධු, දේශ කීර්ති, කලාසූරී, කලා භූෂණ, ජ්‍යෝතිර්විද්‍යා විභූෂණ
Details
ISBN
9786246815332
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review