Back to Top
නිල් එරබදු
Special Price
රු. 1,890.00
Regular Price
රු. 2,100.00
Out of stock
SKU
nil-erabadu-harshani-samarathunga-nisa-bookland
̈ම..මට එක දෙයක් ඔයා වෙනුවෙන් කරන්න
පුළුවන් විද්වාන්.. ඔයාගේ දරුවෙක් මගේ
බඩට දෙන්න ඔයාගේ හිතේ ආසාව ඉෂ්ඨ කර
ගන්න.. මං ඔයා වෙනුවට එයාව මගෙ ඇස්
දෙක ඉස්සරහා තියාන හදාගන්නම්.. ප්ලීස්
විද්වාන් ඔයා වෙනුවෙන් මට චීක කරන්න
දෙන්න”
ඉනෆ් ආරධ්‍යා නමුසෙට මාව මොකෙක්
වගේද පේන්නේ.. අභික නමුසෙ මෙච්චර
බොළඳ උනේ කවදා ඉදන්ද.. ඔය ඉන්නෙ මං
දන්න ආරු නෙවේ.. තවත් මගේ ඉස්සරහා
හිටියොන් මං මොනවා කරයිද දන්නෑ යනවා
ආරධ්‍යා. හරියටම හෙට හවස හය වෙද්දි
මං කියන තැනට එනවා.. මට මුකුත් විසඳ
ගන්න බැරි උනොත් මං මගේ අතින්ම නමුන්ව
තෙනුල්ට බාරදෙනවා එච්චරයි”