Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් එරබදු

නිල් එරබදු

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

 ̈ම..මට එක දෙයක් ඔයා වෙනුවෙන් කරන්න
පුළුවන් විද්වාන්.. ඔයාගේ දරුවෙක් මගේ
බඩට දෙන්න ඔයාගේ හිතේ ආසාව ඉෂ්ඨ කර
ගන්න.. මං ඔයා වෙනුවට එයාව මගෙ ඇස්
දෙක ඉස්සරහා තියාන හදාගන්නම්.. ප්ලීස්
විද්වාන් ඔයා වෙනුවෙන් මට චීක කරන්න
දෙන්න”

ඉනෆ් ආරධ්‍යා නමුසෙට මාව මොකෙක්
වගේද පේන්නේ.. අභික නමුසෙ මෙච්චර
බොළඳ උනේ කවදා ඉදන්ද.. ඔය ඉන්නෙ මං
දන්න ආරු නෙවේ.. තවත් මගේ ඉස්සරහා
හිටියොන් මං මොනවා කරයිද දන්නෑ යනවා
ආරධ්‍යා. හරියටම හෙට හවස හය වෙද්දි
මං කියන තැනට එනවා.. මට මුකුත් විසඳ
ගන්න බැරි උනොත් මං මගේ අතින්ම නමුන්ව
තෙනුල්ට බාරදෙනවා එච්චරයි”

ISBN
9786245999378
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිල් එරබදු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.