නොයිඳුල් හාදු

Special Price රු. 800.00 Regular Price රු. 1,000.00
In stock
SKU
noyidul-hadu-harshani-samarathunga-nisa-bookland

''ඇ..ත්...තටම සර් මට බය හිතුණා ඇත්ත කියන්න.."

''මේ තරම් බොරුවක් මගෙ ළඟම ඉදගෙන..මං කොහොමද පිළිගන්නෙ මං මැරී කරේ මගේම ස්ටුඩන්ට් කෙනෙක් කියලා..”

''අනේ මට සමාවෙන්න සර් ඒක කියන්න තරම් හයියක් තිබුණෙ නෑ මට..අ..අනික ඔයා රතූව බැන්දත් එයත් ඔයාගෙ ස්ටුඩන්ට් කෙනෙක්නෙ එහෙම හිතලා හරි සමාව දෙන්නකෝ..මං වෙන කිසිම දෙයක් හංගලා නෑ ඔයාට සත්තයි මං පල්ලා..''

“නෑ වර්ෂා නෑ මම අහද්දි කිව්වා නම් මට හිත හදාගන්න තිබුණා..යූ ආ අ ලයින් වුමන්..අයි කාන්ට් බිලීව් එනිතින්ග් යූ සේ..”

“ම..මට ගොඩක් රිදෙනවා සර්..''

“මේ කරපු දේ නිසා මම තමුසෙට කවදාවත් සමාවක් දෙන්නෑ වර්ෂා..''

Author හර්ෂනී සමරතුංග - Harshani Samarathunga (3)
Publisher Nisa Bookland (66)
More Information
ISBN 9786245999736
පිටු ගණන 198
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නොයිඳුල් හාදු
Back to Top