Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අකීකරු සුසුමක දැවටී

අකීකරු සුසුමක දැවටී

About this book

“පොහොට්ටු කාලෙ ඉඳන් පරිස්සම් කළේ
නිකන්ම මල නෙලලා අතට ගන්න නෙවේ ඩෝල්..
හෙට අනිද්දාම මලේ අයිතිය මගෙ නමට ලියා ගන්නවා..
ඊටපස්සේ මලේ පෙත්තෙන් පෙත්තට
මගෙ අයිතිය මං තේරුම් කරවනවා..
මේ රුහස් ගරුක දේවනාරානගේ හුස්මෙ සුවඳ
මලට තදින් දැනෙයි..
ආදරේ ගින්නෙන්ම පිච්චෙයි..
දරාගන්න වෙයි ආදරේ ගොඩක් බරට..
හැබැයි මං පොරොන්දු වෙනවා
කවදාවත් මලේ පෙති හැලෙන්න දෙන්නෑ කියලා”

ISBN
9786246808280
පිටු ගණන (Pages)
528
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අකීකරු සුසුමක දැවටී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.