සේද යහන්
About this book
"අතාරින්න කියද්දි හරිම ලේසියෙන් තමුසෙ
මාව අතෑරලා දැම්මට මගේ කියලා ලියවිලා
තියෙන දේවල් ලේසියෙන් අතාරින පුරුද්දක් මේ
මේඝ්න කලුආරච්චිට නෑ..."
"ඒ... ඒ උනාට ඔයා මාව අතෑරලානෙ
ඉන්නේ..."
"අල්ල ගන්නත් බැරි ආතරින්නත් බැරි තැනක
මගෙ හදවත නතර වෙලා ශයිලි..."
"මං දන්නවා ඔයාගෙ හදවතේ මං වෙනුවෙන්
ඉඩක් වෙන් වෙන්නෑ කියලා.. මොකද මට
මිශාරගෙ හිස්තැන පුරවන්න බෑ... ඔ.. ඔයා
කිව්වා වගේම මං ටිකක්වත් උත්සාහ කරේ නෑ
ඔයාට ළං වෙන්න.. ඒත් දැන් මම ඔයාගෙ
දරුවට බැඳිලා ඉවරයි..."
Details
ISBN
9786245999804
පිටු ගණන (Pages)
326
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review