මාරියා

Special Price රු. 2,655.00 Regular Price රු. 2,950.00
Out of stock
SKU
maria-malcom-sang-samudra-book-publishers

ජිවිතය පුදුමාකාරයි මිත්‍රයා.

කාලය ඉගිලෙනව ඇහිපිය හෙලන වේගෙන්.

ඒ ඉගිලෙන කාලෙ ඇතුලෙ

ජීවිත අතුරුදන්වෙන වේගයත් පුදුමාකාරයි.

 

විදුලියක් කොටනව වගේ...

එලියක් ඇදෙනව වගේ.....

ජීවිතේ ගෙවිල ඉවර වෙනව එක නිමේශෙකින්.

ආදරය.......

ආදරය ජීවිත ස්පර්ශ කරන මොහොතෙදි...

පාට පාට කතංදරයක් වෙනව මේ කෙටි ජීවිතේ.

 

Carpe Diem.

ග්‍රහණය කරගනින්...

වැලදගනින්...

විඳපන් ඒ මොහොත දෙපාරක් නොහිතාම.

ආදරය දීපන්.. ආදරය විඳපන්...

ජීවිතය කියන්නෙ අද..

ජීවිතය කියන්නෙ මේ මොහොත.

 

හෙට දවස කියන්නෙ බලාපොරොත්තුවක්.

ඒත් ඊයෙ දවස මතකයක්.

මතකයක්

හරියට මම වගේ.

Back to Top