මාරියා
About this book
ජිවිතය පුදුමාකාරයි මිත්‍රයා.
කාලය ඉගිලෙනව ඇහිපිය හෙලන වේගෙන්.
ඒ ඉගිලෙන කාලෙ ඇතුලෙ
ජීවිත අතුරුදන්වෙන වේගයත් පුදුමාකාරයි.
විදුලියක් කොටනව වගේ...
එලියක් ඇදෙනව වගේ.....
ජීවිතේ ගෙවිල ඉවර වෙනව එක නිමේශෙකින්.
ආදරය.......
ආදරය ජීවිත ස්පර්ශ කරන මොහොතෙදි...
පාට පාට කතංදරයක් වෙනව මේ කෙටි ජීවිතේ.
Carpe Diem.
ග්‍රහණය කරගනින්...
වැලදගනින්...
විඳපන් ඒ මොහොත දෙපාරක් නොහිතාම.
ආදරය දීපන්.. ආදරය විඳපන්...
ජීවිතය කියන්නෙ අද..
ජීවිතය කියන්නෙ මේ මොහොත.
හෙට දවස කියන්නෙ බලාපොරොත්තුවක්.
ඒත් ඊයෙ දවස මතකයක්.
මතකයක්
හරියට මම වගේ.
Details
ISBN
9786242033822
පිටු ගණන (Pages)
872
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review