වසන්තය පවරමි

Special Price රු. 1,575.00 Regular Price රු. 1,750.00
Out of stock
SKU
wasanthaya-pawarami-aseni-warsha-nohandunanni-publishers

මං මේ අතාරින්නෙ මගෙ වසන්තයමයි හේළි. මෙතනින් එහාට මං වේළිලා කරකුට්ටන් වුණ ගෑනියෙක් වෙයි. ඒකට මොකද? මං දන්නවා, ආදරේ කියලා කියන්නෙම තමන් ළඟ තියෙන වසන්තය අනෙක් කෙනාට පවරන එක කියලා. අද මේක කරන්න කොච්චර අමාරු වුණත් මං ඒක කරනවා හේළි. මොකද, දෙන්නෙක්ට වසන්තය මං විතරක් කරකුට්ටු වුණාට මොකද?

Back to Top