වනිගසේකර තිත් මුවෙක්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
wanigasekara-thith-muwek-samitha-b-vidarshana-publishers

ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැකගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී අටුවබන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය' කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මිනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උත්ප්‍රාසාත්මකව නිරූපණය වන මෙම කතාවල වැදගත්ම තලය වන්නෙ එම රූපකාත්මක භාෂාවයි. කියවීම නමැති භාව-බුද්ධි ක්‍රියාකාරකමකට නව අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.

Back to Top