වනිගසේකර තිත් මුවෙක්
About this book
ගතවන ජීවිත මොහොතක ඇති කතාන්දරමය ස්වභාවය දැකගැනීමට එය භාෂාමය තලයකට ගෙන ආ යුතුමය. එහි ලා කෙටිකතාව දක්වන්නේ විශේෂ සාමර්ථ්‍යයකි. සමිත බී අටුවබන්දෑල තම කතා කීමේදී කවියේ හිමිකාරීත්වයට විශේෂ වශයෙන් නතු ‘රූපකය' කෙටිකතාව වෙනුවෙන් වැඩි වශයෙන් භාවිතයට කැඳවයි. සමකාලීන මිනිස් ජීවිතයේ ඇති විගලිත ස්වභාවය උත්ප්‍රාසාත්මකව නිරූපණය වන මෙම කතාවල වැදගත්ම තලය වන්නෙ එම රූපකාත්මක භාෂාවයි. කියවීම නමැති භාව-බුද්ධි ක්‍රියාකාරකමකට නව අරුත් එකතු කරමින් මෙම කතා පෙළ දිගහැරෙයි.
Details
ISBN
9786246625054
පිටු ගණන (Pages)
66
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review