Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අන්ඩරේගේ රචනාව

අන්ඩරේගේ රචනාව

About this book

"මොකද මහතුන් හැබෑට ම උඹ මේ ඊයේ පෙරෙදා ඉඳල විකාරෙන් වගේ හැසිරෙන්නේ, තනියම බණ කියවන්නේ, හරියට උන්හිටි ගමන් ඇඟේ වැදගත් ම නහර දෙක තුනක් අතුරුදන් වුණා වගේ?"

"බුදු තාත්තේ, මට අයවැය හදන්න බෑ තාත්තේ"

"බෑ කියල බෑ පුතෝ. මේ පාර උඹ ගෙදර අයවැය හදන්න ම ඕනේ"

"තාත්තේ, මං ඉගෙන ගත්තේ නැති එකා. ඇයි තාත්තේ එහෙම එකෙකුට ම මෙහෙම වද දෙන්නේ, හරියට එල්ලුම් ගහට දක්කනවා වගේ? මං ඔය අයවැය හදන්න දන්නෙ නෑ තාත්තේ. පක්ෂ නායකයා පල් !"

(සති අග අරුණ පුවත්පතෙහි පළ වූ තීරු ලිපි මාලාවෙනි.)

ISBN
9789557283708
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අන්ඩරේගේ රචනාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.