Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසීමාන්තික

අසීමාන්තික

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

වැස්ස කියන්නේ කිනිස්සක්

හෙමින් හිත් කොන් පසාරු කරන..

මතක අතරෙ වැළපෙන්න ඉඩ හදන

මතක කියන්නෙ වෙඩි බෙහෙතක්..

අනාගතය පුපුරුවා හරින, වර්තමානයෙ බැඳීම් අතරෙ

හිත් පිත් නැති සිදුරු හදන ..

පිරිමි හිත් කියන්නේ මහ අපූරු ආයුධයක්..

හිතෙන හිතෙන විදිහට පහර දෙන..

මට මේව මහ බරක් හිරු..

ගෑනු කියන්නෙම කවදාවත් තේරුම් ගන්න උත්සහ නොකළ යුතු සංකීර්ණ විෂයක්....

ISBN
9786245841004
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසීමාන්තික

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.