ආදර කියාරා
About this book
“......මම බිමල්ට ගොඩාක් ආදරය කල බව ඇත්ත. ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙයි දැන ගත්තේ ඒ ආදරයේ තරම.
මේ තරම් දුර තනියෙම ආව එක ගැන මං දැන් පසුතැවෙනවා. මට ඔයාට ආදරය නොකර ඉන්න තිබුණා. එහෙමත් නැත්නම් ආදරය කරන්න පටන් ගන්නකොටම ඔයාට කියන්න තිබුණා. මට අයිති නැති බව දැන දැනත් ඔයාගෙන් හිත ඈත් කරගන්න හිතුණෙ නෑ මට. හිතුවේ නැතුවම නොවෙයි බිමල් මට ඒක කරගන්න බැරි වුණා. මෝඩයෙක් වගේ මං තනියෙම ආදරය කළා. වෙලාවකට මට හිතෙනව මේ මං විඳින දුකට වඩා මරණය සැපක් කියලා. ඇත්තටම මට මැරෙන්න හිතෙනවා බිමල්. ඒ තරම් මං ඔයාට ආදරය කළා. කළා නෙමෙයි තවමත් ඒ ආදරය එහෙම්මම තියෙනවා. මම ඔයාට හැමදාම ආදරය කරනවා.....”
සිතාරාගේ දින පොතෙනි.......
Details
ISBN
9789558283432
පිටු ගණන (Pages)
317
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review