Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගෙ සිහිනය නුඹයි

මගෙ සිහිනය නුඹයි

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග පිටවීමට පැමිණි ආදිත්‍ය තම වේගවත් ගමන බාල කරවූයේ සිතට දැනුණ අසාමාන්‍ය හැඟීමක් හේතුවෙනි. කාර්යාලයේ සේවක පිරිස රැස් වී සිටි පිරිස දෙස බැලූ ආදිත්‍යගේ ගමන නතර වූයේ ඔහුටත් නොදැනීමය. ඒ ඇස් තමා ළඟ නැවතුණු බව දැනුණ නිකේෂි ගැස්සුණු තරම් ළඟ සිටි රෙශානිට ද දැනුණේ ඇය නිකේෂිගේ අතකින් අල්ලාගෙන සිටි බැවිනි. මොහොතක් නැවතුණු ආදිත්‍ය නිකේෂි දෙස බලා සිටියේ පුදුමයෙනි.

"ඇයි සර්... මොකක් හරි ප්‍රශ්නයක්ද...?" කියා ඇසූ තවත් පොලිස් නිලධාරියෙක් ආදිත්‍ය සමග ම නතර වූයේ කාර්යාල සේවකයන් දෙස ද බලමිනි.

ISBN
9789557283708
පිටු ගණන (Pages)
503
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගෙ සිහිනය නුඹයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.