Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වගුරු බිමෙන් ඉසුරු පුරට

වගුරු බිමෙන් ඉසුරු පුරට

About this book
අප මෙවර යටත් වන්නේ තුවක්කුවේ බලයට නොව මුදලේ බලයට ය. ණය බරට සින්න වීම ඔස්සේ ය. පාවා දෙන පාලකයන්ගේ ආත්මාර්ථකාමීත්වය ඔස්සේ ය. රට බේරාගැනීමට අප සටන් කළ යුතු ය. ඒ සටන අවි අමෝරා නොව‍, නුවණ, කැපකීරිම් හා දක්ෂතාවය පෙරටු කරගත්තක් විය යුතුය. එය වැටී ඇත්තේ ව්‍යාපාර හා කර්මාන්ත නැමැති මාවත ඔස්සේ ය .එහි යාත්‍රාව අන්තර්ජාතික වෙළදාම නම් වෙයි. එබැවින් එම මාවතේ යාමට‍ එසේ ගොස් සාර්ථක වු සිංගප්පුරුවෙන් උගත යුතු පාඩම් බොහෝ ය.
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වගුරු බිමෙන් ඉසුරු පුරට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.