ටිකිරි කතන්දර

Special Price රු. 216.00 Regular Price රු. 240.00
Out of stock
SKU
tikiri-kathandara-chandrika-wijesundara-m-d-gunasena

මල්පැණි

බොන සමනලුන්,

ගී ගයන කුරුල්ලන්,

ලස්සන ලස්සන සුරංගනාවියන් 

ළමා ලෝකයට බෙහෙවින්ම සමීපය. 

ටිකිරි කතන්දර ඒ සමීප බව 

තව තවත් වර්ධනය කරයි.

 

කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් 

මනාව හඳුනාගත් මෙම නිර්මාණ 

ඔවුන්ගේ ගුණධර්ම,

ආකල්ප යහපත් ලෙසින් වර්ධනය කරන්නට

 බෙහෙවින් උපකාර වෙයි.

 

කුඩා දරුවා අපූරු කතන්දර රාශියක 

හිමිකරුවෙකු කරමින් සෙසු දරුවන් අතර 

කැපී පෙනෙන සුවිශේෂී අයෙකු බවට 

පත්කිරීමට මෙම නිර්මාණවලට ඇත්තේ 

අපූරු හැකියාවකි.

Back to Top