ටිකිරි කතන්දර
About this book
මල්පැණි
බොන සමනලුන්,
ගී ගයන කුරුල්ලන්,
ලස්සන ලස්සන සුරංගනාවියන්
ළමා ලෝකයට බෙහෙවින්ම සමීපය.
ටිකිරි කතන්දර ඒ සමීප බව
තව තවත් වර්ධනය කරයි.
කුඩා දරුවන්ගේ සිතුම් පැතුම්
මනාව හඳුනාගත් මෙම නිර්මාණ
ඔවුන්ගේ ගුණධර්ම,
ආකල්ප යහපත් ලෙසින් වර්ධනය කරන්නට
බෙහෙවින් උපකාර වෙයි.
කුඩා දරුවා අපූරු කතන්දර රාශියක
හිමිකරුවෙකු කරමින් සෙසු දරුවන් අතර
කැපී පෙනෙන සුවිශේෂී අයෙකු බවට
පත්කිරීමට මෙම නිර්මාණවලට ඇත්තේ
අපූරු හැකියාවකි.
Details
ISBN
955210226
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review