Back to Top
The Vibe
Special Price
රු. 891.00
Regular Price
රු. 990.00
Out of stock
SKU
the-vibe-nirosha-amarasekara-nethro
යමක් අල්ලා ඇද බැද තබා ගැනීමත් යමක් අතහැර
සැනසීමත් අප ප්‍රගුණ කල යුතුමය.
මතදයත් අල්ලා ඇද බැඳ තබා ගැනීමෙන් මෙන්ම අනුතුරු
සැනසීමෙන් ද
අපට අනිකා අහිමි වන්නේ නැත.
අපට අනිකා අහිමි වන්නේ අල්ලා හිරකොට ගැනීමෙන් හෝ අතහැර ගත නොහැකි දොම්නස
පසුපස හඹා යෑම නිසාය.
මානව සබඳතා සොඳුරු වන්නේ අප මේ සීමා නිසිලෙස හසුරුවා ගතහොත් පමණි.
එහෙයින් ගැහැණු සිතේ සිතිවිල්ලේ හැඩය, සිතුලි සමඟ ලිහිසි ෆැන්ටසියත් රළු යාථාර්ථයත් අතරින්
පරිස්සම් අඩිතබමින් ඇවිද එන්න.