Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

The Vibe

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

යමක් අල්ලා ඇද බැද තබා ගැනීමත් යමක් අතහැර 

සැනසීමත් අප ප්‍රගුණ කල යුතුමය.

මතදයත් අල්ලා ඇද බැඳ තබා ගැනීමෙන් මෙන්ම අනුතුරු

සැනසීමෙන් ද

අපට අනිකා අහිමි වන්නේ නැත.

අපට අනිකා අහිමි වන්නේ අල්ලා හිරකොට ගැනීමෙන් හෝ අතහැර ගත නොහැකි දොම්නස

පසුපස හඹා යෑම නිසාය.

මානව සබඳතා සොඳුරු වන්නේ අප මේ සීමා නිසිලෙස හසුරුවා ගතහොත් පමණි.

එහෙයින් ගැහැණු සිතේ සිතිවිල්ලේ හැඩය, සිතුලි සමඟ ලිහිසි ෆැන්ටසියත් රළු යාථාර්ථයත් අතරින් 

පරිස්සම් අඩිතබමින් ඇවිද එන්න.

ISBN
9786249403833
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: The Vibe

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.