නුඹ අනෝරා වැස්සක්

Special Price රු. 891.00 Regular Price රු. 990.00
In stock
SKU
numba-anora-wessak-udeshika-sandamali-nethro

කුළුඳුල් මාගේ ආත්මයම 

මිහිදන් වුණේ ගල් කුලක් ඇතුලේ... 

කළුගල් පර්වතයටත්

දරාගන්නට බැරිව ඇති 

මේ ගැහැණු පපුවේ දුක…

 

ආත්මයම හෙල්ලුන 

අදෝනාවක හඬ... 

පර්වතයටත් දරාගන්නට බැරිව ඇති...

ඒකයි ලය පැලෙද්දිම 

ඉරිතැලුවේ ගිරි සිඛර නුඹ...

Back to Top