Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුඹ අනෝරා වැස්සක්

නුඹ අනෝරා වැස්සක්

About this book

කුළුඳුල් මාගේ ආත්මයම 

මිහිදන් වුණේ ගල් කුලක් ඇතුලේ... 

කළුගල් පර්වතයටත්

දරාගන්නට බැරිව ඇති 

මේ ගැහැණු පපුවේ දුක…

 

ආත්මයම හෙල්ලුන 

අදෝනාවක හඬ... 

පර්වතයටත් දරාගන්නට බැරිව ඇති...

ඒකයි ලය පැලෙද්දිම 

ඉරිතැලුවේ ගිරි සිඛර නුඹ...

ISBN
9786249376465
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුඹ අනෝරා වැස්සක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.