Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බෝනික්කී

බෝනික්කී

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book
ඔයා හරි ලස්සනට පිටින් මගේ මල්ලි ගැන තීරණය කරලා, බැඳීම් කියන දේ ආයුධයක් කරගෙන එයාව ගොඩාක් අසරණ කරා. ඔයාට ඇත්තටම තේජාන් බැඳීම් කියන දේ ගැන අබමල් රේණූවක තරම්වත් දැණීමක් තියෙනවද.? ඒත් මගේ අහිංසක මල්ලී් ඔයාගෙයි මගෙයි ආදරයේ සංඛේතය එයාගේ ඇස් දෙක වගේ බලාගෙන ආරක්ෂා කරා. මගේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම ඉහටත් උඩින් ඉශ්ඨ කරා. අන්න ඒවට තේජන් බැඳීම් කියන්නේ. දැණුත් ඔයාගේ හදවත කියන්නේ ඔයා අර කලින් කිව්වා වගේ මගේ මල්ලි මහ නරුමයෙක් කියලද., තවමත් කියනවද එයාට සමාව දෙන්න බෑ කියලා. එයාට ඔයාගෙන් කවදාවත් සමාව ඕන වෙන්නේ නෑ තේජන්. හරි නම් ඔයයි මමයි දෙන්නම එකතු වෙලා හැමදාම මගේ මල්ලිට මල් තියලා වඳින්න ඹ්න අපේ දරුවව ඇහේ මූණේ තියලා රැක බලා ගත්ත එකට.."
ISBN
9786249725034
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බෝනික්කී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.