Back to Top
දඟකාර නූටෝ - නූටෝ ට හරි කරදර
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
In stock
SKU
dangakara-nuto-nuto-ta-hari-karadara-nuwan-m-d-gunasena
නූටෝ හරි ම දඟකාරයි. දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.
මේ සැරේ නූටෝ ගේ ප්‍රශ්නය තමයි කෙසෙල් ගෙඩියට ලෙල්ලක් තියෙන්නේ මොකට ද? කියන එක
අම්මා නූටෝ ට කිවුවේ මොනවා ද කියලා දැනගන්න පුංචි ඔයාලත් කැමතියි නේද?