දඟකාර නූටෝ - පණුවෝ ආවෙ කොහෙ ඉඳන් ද?

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
dangakara-nuto-panuwo-awe-kohe-nuwan-thotawaththa-m-d-gunasena

නූටෝ හරි ම දඟකාරයි.දකින දකින හැම

දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.

ඔන්න ළඟදි ඉඳලා රෑ වෙනකොට නූටෝ ගේ පස්ස පැත්ත කසන්න පටන් අරන්. ඉතින් එයා අම්මාගෙන් අහනවා ඒ ඇයි කියලා.

අම්මා නූටෝ ට කිවුවේ මොනවා ද කියලා දැනගන්න පුංචි ඔයාලත් කැමතියි නේද?

Back to Top