දඟකාර නූටෝ - නූටෝ සහ බිම්මල් සුප්

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
dangakara-nuto-nuto-saha-bimmal-nuwan-thotawaththa-m-d-gunasena

නූටෝ හරි ම දඟකාරයි.

දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ආසයි. එයාගේ වැඩේ ප්‍රශ්න අහන එක.

අද උදෙන් ම නූටෝ ට එහා ගෙදර නැන්දා බිම්මල් සුප් ගෙනත් දීලා. ඒත් හැමදා ම වගේ නූටෝ ට ඒ ගැන ලොකු ප්‍රශ්නයක්.

ඉතින් ඒ ප්‍රශ්න මොකක් ද කියලා දැනගන්න පුංචි ඔයාලත් ආසයි නේද?

Back to Top