ගජමන් නෝනාගේ කවි සීපද

Special Price රු. 342.00 Regular Price රු. 380.00
In stock
SKU
gajaman-nonage-kavi-seepada-bandusena-dayawansha

ගජමන් නෝනා කිවිඳිය විසින් කියන ලද හා ලියන ලද සියලුම කවි කියවා ගත හැකි එකම ග්‍රන්ථය මෙය වෙයි.‍

අනාවරණය කරගත නොහැකිව තිබුණු ඇගේ එකම කාව්‍ය නිබන්ධය ද මෙයට ඇතුළත්ය.

මෙම කෘතියත් සමඟ ඇය සිංහල කවීන්ගේ නාමාවලියෙහි විශිෂ්ටතම කිවිඳිය වෙයි.

මාතර කවියෙහි පොදු ස්වරූපය මෙන්ම නූතන කවියෙහි ආරම්භක ස්වරූපයද මෙයින් අවබෝධ කරගත හැකිය. 

ගජමන් නෝනාගේ කවියෙහි සංකීර්ණ ලක්ෂණ ද පෞද්ගලික අනුභූතීන් කවියට නැඟීමේ සුවිශේෂ ලක්ෂණ ද මෙයින් විමසිය හැකිය.

Back to Top