ගජමන් නෝනාගේ කවි සීපද
About this book
ගජමන් නෝනා කිවිඳිය විසින් කියන ලද හා ලියන ලද සියලුම කවි කියවා ගත හැකි එකම ග්‍රන්ථය මෙය වෙයි.
අනාවරණය කරගත නොහැකිව තිබුණු ඇගේ එකම කාව්‍ය නිබන්ධය ද මෙයට ඇතුළත්ය.
මෙම කෘතියත් සමඟ ඇය සිංහල කවීන්ගේ නාමාවලියෙහි විශිෂ්ටතම කිවිඳිය වෙයි.
මාතර කවියෙහි පොදු ස්වරූපය මෙන්ම නූතන කවියෙහි ආරම්භක ස්වරූපයද මෙයින් අවබෝධ කරගත හැකිය.
ගජමන් නෝනාගේ කවියෙහි සංකීර්ණ ලක්ෂණ ද පෞද්ගලික අනුභූතීන් කවියට නැඟීමේ සුවිශේෂ ලක්ෂණ ද මෙයින් විමසිය හැකිය.
Details
ISBN
9789556863123
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
සන්ථව කාව්‍ය රත්නාවලී 01 පී බී අල්විස් පෙරේරා
සඳුන් ප්‍රියංකර විතානගේ
රු. 225.00
ඇහි පියන් ඇහැරිලා
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
රු. 360.00
කඩාවැටෙනා තරුවක්
ඉලක්ෂ ජයවර්ධන
රු. 450.00
හිරුත් හිම පියල්ලක
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
රු. 416.00
මැයි මාර ප්‍රසංගය
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
රු. 560.00
දීඝාභය කුමාරයා
බන්දුසේන ගුණසේකර
රු. 495.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review