Back to Top
ලයන්හාට් සහෝදරයෝ
Special Price
රු. 560.00
Regular Price
රු. 700.00
Out of stock
SKU
lionheart-sahodarayo-astrid-lindgren-gayani-guruge-susara
අනතුරුව දිවා හිරු ගිනියම මැද අපි ගඟට ගියෙමු. හිරු ගිනි බෝලයක් සේ අහස මැද හිඳගෙන සිටියේ ය. දිලිසුණු ගං දිය දිස්නය දුන්නේ කුඩා හිරු දහසක් දිලෙන්නා මෙනි. අධික බෑවුම් සහිත ගං ඉවුරේ ඉහළ සිටගෙන සිටි අපට ගගෙහි පහත් බෑවුම් දැක ගත හැකි විය. ඒ දසුන කෙතරම් ලස්සන ද?
මුතුන් මිත්තන්ගේ ගංගාව කර්මන් දිය ඇල්ල දෙසට ඇදෙන්නේ රැළිති නංවමිනි. මුළු ජල කඳම ඒ වෙත තල්ලු වී ගියේ ය. දිය ඇල්ලේ ගිගුම් හඬ අපට ඇසුණේ ඈතිනි.