Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලයන්හාට් සහෝදරයෝ

ලයන්හාට් සහෝදරයෝ

About this book

අනතුරුව දිවා හිරු ගිනියම මැද අපි ගඟට ගියෙමු. හිරු ගිනි බෝලයක් සේ අහස මැද හිඳගෙන සිටියේ ය. දිලිසුණු ගං දිය දිස්නය දුන්නේ කුඩා හිරු දහසක් දිලෙන්නා මෙනි. අධික බෑවුම් සහිත ගං ඉවුරේ ඉහළ සිටගෙන සිටි අපට ගගෙහි පහත් බෑවුම් දැක ගත හැකි විය. ඒ දසුන කෙතරම් ලස්සන ද?

මුතුන් මිත්තන්ගේ ගංගාව කර්මන් දිය ඇල්ල දෙසට ඇදෙන්නේ රැළිති නංවමිනි. මුළු ජල කඳම ඒ වෙත තල්ලු වී ගියේ ය. දිය ඇල්ලේ ගිගුම් හඬ අපට ඇසුණේ ඈතිනි.

ISBN
9786246586539
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලයන්හාට් සහෝදරයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.