Back to Top
මල් මැවූ මිනිසා - කාව්‍ය සංග්‍රහය
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
mal-mawu-minisa-suharshani-dharmarathna-vidarshana-publishers
රියෙන් බැස ගති දරුවෝ
සාද පිය තෙපුල් ගෙන
ඉගිළ ගිය සේය උන්
විසල් අහස යට
බඳ පටි මුදාහැර
පා කරමි ඇස්
රිය කවුළුවෙන් ඈතට
ගේ කුරුලු යුවළක්
අහා අර?
අතු දෙබල මත්තේ
නිමක් නැති කිචි-බිචියක
පෙම්වත, කැමැති නම් ඔබ
අපට අසුලා ගත හැකිය
උන් ගයන කව් ගී
ඒ වුණත්
සමහර ගේ කුරුල්ලන්
වැඩි කතාබහ නොරිසිය