Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මල් මැවූ මිනිසා - කාව්‍ය සංග්‍රහය

මල් මැවූ මිනිසා - කාව්‍ය සංග්‍රහය

About this book

රියෙන් බැස ගති දරුවෝ
සාද පිය තෙපුල් ගෙන
ඉගිළ ගිය සේය උන්
විසල් අහස යට

බඳ පටි මුදාහැර
පා කරමි ඇස්
රිය කවුළුවෙන් ඈතට

ගේ කුරුලු යුවළක්
අහා අර?
අතු දෙබල මත්තේ
නිමක් නැති කිචි-බිචියක

පෙම්වත, කැමැති නම් ඔබ
අපට අසුලා ගත හැකිය
උන් ගයන කව් ගී

ඒ වුණත්
සමහර ගේ කුරුල්ලන්
වැඩි කතාබහ නොරිසිය

ISBN
9786246625078
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මල් මැවූ මිනිසා - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.