ආගන්තුකයා (උකුසු ඇස 4)

Special Price රු. 765.00 Regular Price රු. 850.00
Out of stock
SKU
aganthukaya-buwaneka-wanniachchi-sandeshaya-publishers

සුසාන භූමිය පාළුය. මළවුන්ගේ ස්මාරක පසු කරමින් සුරේෂ් දෙව් මැඳුර වෙත පිය නැගුවේ කුඩයක්ද ඉහළගෙනය. පල්ලියේ සිට අවසාන වශයෙන් ගමන් කළ මෝටර් රථයේ දීප්තිමත් ලාම්පු එළිය වැදීමෙන් සුසාන භූමියේ සිටුවා තිබූ කුරුස තොගය පැහැදිලිව පෙනෙන්නට වූයේය. සුරේෂ් දෙව් මැඳුර අභියසට ආවේය. වහලයට ඉහළින් නිල් පාට එළිය සමඟ දැල්වෙන කුරුසය මීදුම කපාගෙන පෙනුණේය.

Back to Top