Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / ආගන්තුකයා (උකුසු ඇස 4)

ආගන්තුකයා (උකුසු ඇස 4)

About this book

සුසාන භූමිය පාළුය. මළවුන්ගේ ස්මාරක පසු කරමින් සුරේෂ් දෙව් මැඳුර වෙත පිය නැගුවේ කුඩයක්ද ඉහළගෙනය. පල්ලියේ සිට අවසාන වශයෙන් ගමන් කළ මෝටර් රථයේ දීප්තිමත් ලාම්පු එළිය වැදීමෙන් සුසාන භූමියේ සිටුවා තිබූ කුරුස තොගය පැහැදිලිව පෙනෙන්නට වූයේය. සුරේෂ් දෙව් මැඳුර අභියසට ආවේය. වහලයට ඉහළින් නිල් පාට එළිය සමඟ දැල්වෙන කුරුසය මීදුම කපාගෙන පෙනුණේය.

ISBN
9789557667584
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආගන්තුකයා (උකුසු ඇස 4)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.