Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හරි පාරෙන්
About this book

දුර පාර ''හරි පාර'' ලෙස දකින අය

කටු කොහාළු පිරී ඇති ළඟ පාර එළි නොකොට

දුක සේ සැප විඳින ප්‍රතිරූප අදහගෙන

දුර පාර එකම මග ලෙස දකිති නොසොයාම

දුර ඈත අතීතයේ අපේ අය කළ අරුම

හෑල්ලුවට ගෙන අපිට ගරහමින් ඒ අයට

අපෙ දෙයම වැඩි මිලට අපිම අරගෙන පිටින්

සැපමසේ විඳිති දුක සැපක් යැයි පවසගෙන

ISBN
9789557667348
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හරි පාරෙන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.